Wednesday, January 30, 2013

පෙරටුගාමීන් එල්.ටී.ටී.ඊ.ය සමග රහසේ වැඩ කිරීම අත් හරී


පෙරටුගාමීන්ව පිළිගන්නේනම් ඉදිරියේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එකට දේශපාලනය කිරීමට තම සංවිධානය සූදානම් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පහුගිය සති අන්තයේ (සෙනසුරාදා) ස්වීස්ටර්ගන්තයේ සුරිච්හි පැවති පෙරටුගාමී පක්ෂයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය. ඉකුත් සති අන්තයේ ස්වීස්ටර්ලන්තයට පැමිණි කුමාර මහතා එහි වෙසෙන සිංහල දෙමළ ජාතීන් වෙනුවෙන් සම අයිතිය ව්‍යාපාරයේ ශාඛාවක් පිහිටුවීම සිදු කල අතර එහිදී එම පිරිස

ලංකා වීව්ස් කතුමණ්ඩලයේ ගැටුමක්


අළුතින් ඇමති 10යි, ව්‍යාපෘති ඇමති 2යි, නියෝජ්‍ය ඇමති 6යික් වශයෙන් ලංකා වීව්ස් වෙබ් අඩවිය පුවතක් පල කලේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා අලුතින් ඇතිකල ඇමති මණ්ඩල සංශෝධනය ගැන තම මතය පල කරමිනි. ඇමති මණ්ඩල සංශෝධනය ලංකා වීව්ස් කතෘ මණ්ඩලය අර්ථ ගන්වා තිබුනේ ඔවුන් දෛනිකව නරඹණ කාම චිත්‍රපටි දර්ශණයක පිංතූරක්ද එම පුවතට අප්ලෝඩ් කරමින්ය. මෙම පුවත අප්ලෝඩ් වීමත් සමග මෙහි වරදක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිතවතුන්

රැකියා අහිමි කළ සියලු සහෝදර සහෝදරියන්ගේ රැකියා නැවත ලබා දෙනු! උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය තහවුරු කරනු!! - තාරුණ්‍යයේ හඬ


රැකියා අහිමි කළ සියලු සහෝදර සහෝදරියන්ගේ රැකියා නැවත ලබාදෙන ලෙසත් උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් තාරැණ්‍යයේ හඬ සංවිධානය රජයට බල කර සිටී. මේ බව සඳහන් කරමින් අද ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
වසරක් ගෙවී නව වසරක් උදාවීම යනු තාරුණ්‍යයට මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවට අලූත් බලාපොරොත්තු, අලූත් සිහින පිළිබඳ සුබවාදී අදහසක් ඇති කරන මොහොතකි. ඒ වෙනුවෙන් මෙතෙක්

විකාර ඇමති මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල බර ජනතාවට දරන්න වෙනවා


ඊයේ (28) සිදුකෙරුනේ රාජපක්ෂ පවුලට බැලමෙහෙවරකම් කරන්නන්ට ඇමති පදවි දෙන්න ගෙනා සංශෝධනයක් මිස එය කිසිදු විද්‍යාත්මක පදනමක සිට රටේ ආර්ථිකය ඉලක්කකර ගෙනා සංශෝධනයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ අද (29) පෙරවරුවේ බත්තරමුල්ලපැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවේදීය. එහිදී විජිත හේරත් මහතා

Monday, January 14, 2013

රිසානා ලබා දුන්නේත් මරා දැමුවේත් අල්ලාහ්ය


ගංජා පානය කල මිනිසාට සිහින ලෝකයක් මැවෙන අතර පාවෙන ගතියක් දැනේ. මිනිසා දෘෂ්ටිවාදයක හිරවූ විට මෙවැනි අපූරු සිහින තුල පාවෙන ගතියක් දැකිය හැකිය. එවන් අපූරු සිදු වීම් මේ දින වල සුලභව දැකිය. මන්ත්‍රී පුත්තුන්ගෙන් ගුටි කෑ හමුදා සෙබලු ගුටි නොකෑ බව කියයි. උපාධිධාරීන්ට රැකියා ස්ථිර නොවුනත් රැකියා ස්ථිර වූ බව කියයි. අතවරයට ලක්වූ සිසුවියන් තමන්ට එසේ නොවුන බව කියයි. පොලිස් පහර දීමෙන් දරුවා මල විට බස්සෙක් ගැන කියයි. පෙට්‍රල් මිල වැඩි වුනත් එය

රිසානාගේ මරණ දඬුවම‍ට බෑන්කී මූන්ගේ දැඩි කනස්සල්ල රජයේ මාධ්‍ය කියයි


ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට සෞදි අරාබියාවේදී මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් සිය කනස්සල්ල පළකර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කරයි.

වැඩි දුරටත් එහි සදහන් වන්නේ රිසානා නෆීක් අත්අඩංගුවට ගැනීම සහ ඇයට එරෙහිව පැවැති විභාගය විවාදයට තුඩුදී ඇති බව පෙන්වාදෙන මහලේකම්වරයා එහි යම් යම් අක්‍රමිකතා

ශිරාණි බණ්ඩානායක මහත්මියට අහිමි වන්නේ රැකියාව පමණයි. නමුත් මේ රටේ ජනතාවට අහිමිවුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් අගිවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳව තමන් කිසිත් නොදන්නා බව ප්‍රකාශ කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කිරිමට ස්වාධීන කමිටුවක් පත්කරන බව පවසා දෝෂාභියෝග වගකීමෙන් මිදීමට ජනාධිපතිවරයා උත්සාහ ගත්තද එය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. දෝෂාභියෝග චෝදනාව ඉදිරිපත් කර අගවිනිසුරුවරිය බියගන්වා තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලස්වීම

අග විනිසුරු ගෙදර යැව්වා ප්‍රවීන ලෝක දේශපාලන විචාරක මොහාන් සමර නායක කියයි


අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කිරීම සඳහා 2013 ජනවාරි 11 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ප‍්‍රකාරව එතුමිය ධූරයෙන් ඉවත් කිරීමේ නියෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (13) උදෑසන අත්සන් තැබීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (02) වගන්තිය අනුව මෙම පියවර ගන්නා ලදී.

ජනපති අබිසෙස් අභිමන් උපාධීධාරී පත්වීම් ස්ථිර කිරීම පට්ටපල් බොරුවක්, උපාධිධාරීන් රවටයි


රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් පනස්දහස් අටසිය දෙනා ස්ථීර කිරීම වෙනුවෙන් යැයි පවසා 12දින කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට කැදවූ පිරිස අමතා ජනපතිතුමානෝ දේශණයක් පැවැත් වූවෝය. මෙම උත්සවය අබිසෙස් අභිමන් ජාතික මහෝත්සවය නමින් නම්කොට තිබුණ අතර උපධිධාරීන් විශාල ප්‍රමාණයක් මෙහි සිටි අතර
ඔවුන් සිතුවේ තමන්ගේ අභාසලාභී පත්වීම ස්ථිරවනු ඇති බවයි.

Saturday, January 12, 2013

අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක්

තමාට එරෙහිව ඊයේ (11) දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තද ඇයට එරෙහිව ක්‍රියාත්මකවූ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ව්‍යවස්ථානුකුල නොවනබවට අධිකරණ දී ඇති නියෝගය මත සිය තනතුරින් ඉවත්නොවිමට අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය තීරණය කොට ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් වෙනත් අයෙකු අගවිනිසුරු තනතුරේ වැඩ බැලීමට පත්කළහොත් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන්

වැඩි ජන්ද 106 ජන්ද ප්‍රකාශ නොකිරීම 20 විපක්ෂව 49

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි විවාදයට ගත් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 106කින් මීට ටික වේලාවකට පෙර සම්මත වී තිබේ. 

‍එකී යෝජනාවට පක්ෂව ඡන්ද 155ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 49ක් පමණි. 

ආණ්ඩුවේ බහුතරයක් මැති ඇමතිවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය

රිසානා නිදහස් කරගැනීමට ජනපති මැදිහත් වුනා


වගකීමෙන් යුතුව කටයුතු කරන රජයක් වශයෙන් රිසානා මරණයෙන් නිදහස්කර ගැනීමට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සෑම උත්සාහයක්ම ගත් බවද ඇයගේ මෘතදේහය හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා උත්සාහයක් ගත්බවද රජය පවසය. එරට පවතින ෂරිආ නීතියට අනුව ඇයගේ දේහය සෞදි අරාබියාවේ දී මිහිදන්කර තිබෙන අතර එම දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්ව ගෙනයන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද සඳහන් වේ.

රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක



රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින අගවිනිසුරුවරිය එම තනතුරෙන් ඉවත් කර අධිකරණයේ ස්වාධීනත්වය හා ජනතා පරමාධිපත්‍ය සුරකින්නැයි මහ වැසි නොතකා කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුම අසලට එක‍්රොක්වූ විශාල ජනතාව ජනපතිගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
පාර්ලිමේන්තු වට රවුම අසල පදික වේදිකාවල හා මාර්ගයේ ගමන් කරමින් උද්ඝෝෂණයට එක්වූ ජනතාව අගවිනිසුරු මේ ‍අහන්න නම්බු පිටින් ගෙදර යන්න, ජනතාවනි මේ අහන්න

අලුත් අගවිනිසුරු පිළිගන්න එපා


'නීතිවිරෝධී අයුරින්' දෝෂාභියෝග චෝදනාවලට වැරදිකරු කොට අගවිනිසුරුවරිය පදවියෙන් පහකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කලහොත් පත්කෙරෙන අලුත් අගවිනිසුරුවරයා පිළිනොගන්නා මෙන් නීතිවේදීන්ගේ එකමුතුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පත්කරන ලද

රාජපක්ෂ ආණ්ඩුවේ ඊලඟ රට බිල්ල


රිසානා දැරිය හිස ගසා ඝාතනයකරන තුරු මෙරට පාලකයන්ට ඇයව නිදහස් කරගැණීමට නොහැකිවීම නිසා ජනාධිපති වරයාටත් සන්ධාන ආණ්ඩුවටත් එරෙහිව අද (11) දවටගහ මුස්ලිම් පල්ලිය අසලදී අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.
එම සංවිධානයේ ජාතික කමිටු සාමාජිකයින් ඇතුළු එහි සමාජිකාවෝ එක්වී සිටියහ.

Thursday, January 10, 2013

අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණය



අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිට එරෙහිවි ගෙනා දෝෂාභියෝගයටත් එයට එරෙහිව දුන් අධිකරණ තීන්දුවට අනුව කටයුතු ‍නොකිරීමටත් එරෙහවි දිවයිනේ සෑම දිස්ත්‍රිකකයක්ම නියෝජනය කරමින් පැමිණි නීතීඥවරුන්ගේ විරෝධතා පෙළපාලිය අද (10) පෙරවරුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටින් ඇරඹිණ. පසුව එය ජනාධිපති මන්ධිරය දක්වා ගමන් ගත් අතර ඔවුන් යන මග අහුරමින්

මාලිට පහරදීමකට ලෝක අවසරය

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශ කිහිපයක් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන තිබේ. උතුරු දිග මාලි රාජ්‍ය‍යේ මෙම ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා හමුදා මැදිහත්වීමකට එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ. ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේ දී අදාළ තීරණයට ඒකමතිකව සහය පළ වූ බව වාර්තා වේ.
ඒ අනුව වසරක කාලයක් සඳහා අදාළ ප්‍රදේශවල මෙහෙයුම් ක්‍

බ්‍රසීලය ලෝක තුසලාන පාපන්දු තරගයෙදී ගුණාත්මක ගණිකාවන් සැපයීමට සූදානමින්


2014 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන බ‍්‍රසීලය තුල, තරගාවලි කාලසීමාව තුලදී පැමිණෙන විදේශිකයන් වෙනුවෙන් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩකටයුතු රැසක් සිදුවෙමින් පවති.
බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගරවල ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්හට නොමිලේ ඉංගි‍්‍රසි කතා කිරීම පුහුණු කිරීමේ වැඩමුළු සංවිධානය කරමින් ඔවුන්ගේ ගුණාත්මක තත්වය වර්ධනය කිරීමට බ්‍