Showing posts with label කලා පුවත්. Show all posts
Showing posts with label කලා පුවත්. Show all posts

Friday, July 20, 2012

දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ

සුවහසක් රසික ජනතාවගේ හදවත් සනසාලූ වික්ටර් රත්නායකගේ ‘ ස ‘ ප්‍රසංගයේ සමාප්තිය ‘ස’ ප්‍රසංගය ඇරැඹි හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් අද ලුම්බිණි රඟහලේදී පැවැත්වේ.
වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය මෙරට ඒක පුද්ගල ගී ප්‍රසංගවල ආරම්භයයි. ඉතා සාර්ථක ලෙස පුරා වසර තිස් නවයක් තිස්සේ දෙස් - විදෙස් හී ඉදිරිපත් කළ ‘ස’ ප්‍රසංගය තරම් අන්