Showing posts with label මෙට්රික්ස්. Show all posts
Showing posts with label මෙට්රික්ස්. Show all posts

Monday, January 14, 2013

රිසානා ලබා දුන්නේත් මරා දැමුවේත් අල්ලාහ්ය


ගංජා පානය කල මිනිසාට සිහින ලෝකයක් මැවෙන අතර පාවෙන ගතියක් දැනේ. මිනිසා දෘෂ්ටිවාදයක හිරවූ විට මෙවැනි අපූරු සිහින තුල පාවෙන ගතියක් දැකිය හැකිය. එවන් අපූරු සිදු වීම් මේ දින වල සුලභව දැකිය. මන්ත්‍රී පුත්තුන්ගෙන් ගුටි කෑ හමුදා සෙබලු ගුටි නොකෑ බව කියයි. උපාධිධාරීන්ට රැකියා ස්ථිර නොවුනත් රැකියා ස්ථිර වූ බව කියයි. අතවරයට ලක්වූ සිසුවියන් තමන්ට එසේ නොවුන බව කියයි. පොලිස් පහර දීමෙන් දරුවා මල විට බස්සෙක් ගැන කියයි. පෙට්‍රල් මිල වැඩි වුනත් එය

Monday, December 17, 2012

2012.12.21 ලෝක විනාශය, පිටසක්වල ජීව යානා ගොඩ බෑම මැද තෙල් මිල රු 10කින් ඉහලට

රටේ ජනතාව 2012.12.21 ලෝක විනාශය පිළිබදවත් එදිනට එතැයි කියන පිටසක්වල ජීව යානා ගොඩ බෑම හරහා සිදුවන පෘතුවි ආක්‍රමණයකක් ගැනද බිය වෙමින් සිටී. පෞද්ගලික දේපල ක්‍රමය සහිත සූරාකෑම අසමාන තාවය පිරුණ සමාජ තත්වයක මනූෂ්‍ය ජීවීන්ට මෙම තත්වය දරාගත නොහැක්කකි.
ලෝක විනාශය 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිදු වෙතැයි කියන මතයට සාක්ෂිය වශයෙන් සටහන් කොටගෙන ඇත්තේ  ක්‍රිස්‌තු වර්ෂ 603 දී සිට 683 දක්‌වා කාලයේ මෙක්‌සිකෝවේ ජීවත් වූ පාකල් වෝටන් නම් පඬිවරයකුගේ ශිලා ලේඛනයකිනි.

Wednesday, December 5, 2012

සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට චුම්බක ‍කේෂ්ත්‍රයක්


සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බේ චුම්බක මාවතක් ඇතැයි නාසා ආයතනයේ වොයේජර් 1 යානය නිරික්ෂණය කර ඇතැයි වාර්තා වේ.
මෙය එම අභ්‍යවකාශ යානය කක්ෂගත කිරිමෙන් වසර35කින් පසුව අනාවරණය කරගත් විස්ම ජනක සොයාගැනිමක් බව කැලිෆෝනියා තාක්ෂණායතනයේ ව්‍යාපාති ප්‍රධානී එඩ්වඩ් ස්ටෝන් ඇතුළු එම ව්‍යාපෘතියේ විෂේශඥයන්ගේ අදහසයි.
වොයෙජර් යානය දැන් ස්ථානගත වි ඇත්තේ සූර්යයාට සැතපුම් බිලියන 11ක් ඈතිනි. වොයෙජර් යානය අභ්‍යවකාශ ගත කරන ලද්දේ 1977සැප්තැම්බර් 5 වෙනිදායි. එම යානයේ නිවුන් යානයවන

Thursday, July 5, 2012

පූජ්‍ය පක්ෂයසතු දේශපාලනය කිරීමේ අයිතිය ආරක්ෂා කල යුතුයි - ජවිපෙ කියයි


විජේදාස රාජපක්ෂ මහතා පූජ්‍ය පක්ෂයට පාර්ලිම්නතුව තහනම් කරන යෝජනාව සම්බන්ධයෙන් ජවිපෙ අදහස ප්‍රකාශයට පත්ව තිබේ. පාර්ලිමේන්තුවට පැමිනීමට ඉඩ අහැරිය යුතු පිරිස් බොහොමයක් සිටින නිසාත් හාමුදුරුවන්ට ජන්දය දෙන්නේ ජනතාව නිසාත් පැලැස්ථර විසදුම් වලින් තොරව සමස්ථ සමාජ පරිවර්ථනයක අවශ්‍යතාවය මතු කරමින් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සති අන්ත පුවත් පතකට දැක්වූ අදහස. “රටේ සියල්ල තීරණය වන්නේ දේශපාලනය මතයි. දේශපාලනයෙන් තොර කිසිවක් නෑ. පූජ්‍ය පක්ෂයටද රටේ පොදු වගකීමක් තියෙනවා. ඔවුන් නිහඩව අකර්මන්‍යව

Monday, June 18, 2012

බ්‍රසීලයේ කාන්දම් කොලුවා ජනප්‍රියත්වයෙන් ඉදිරියටම


 අවුරුදු 11 වයසැති පෝල් ඩෙවිඩ් අමෝරිම්  එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.එයට හේතුව මොහුගේ සිරුරේ විශේෂිත කානදම් ශක්තියක් තිබීමයි. මෙම අසාමන්‍ය පිරිමි දරුවාට එම කාන්දම් බලය නිසා යකඩ භාවිතකර තැනූ හැදි,ගෑරප්පු,පිහි වනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගත හැක. රූපවාහිනී කැමරා ඉදිරියේදීද ඔහු මෙම අසාමාන්‍ය ලක්ෂණය තහවුරු වුනා.
මෙවැනි අසමානතා සහිත දරුවෙක්