Wednesday, December 5, 2012

සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට චුම්බක ‍කේෂ්ත්‍රයක්


සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බේ චුම්බක මාවතක් ඇතැයි නාසා ආයතනයේ වොයේජර් 1 යානය නිරික්ෂණය කර ඇතැයි වාර්තා වේ.
මෙය එම අභ්‍යවකාශ යානය කක්ෂගත කිරිමෙන් වසර35කින් පසුව අනාවරණය කරගත් විස්ම ජනක සොයාගැනිමක් බව කැලිෆෝනියා තාක්ෂණායතනයේ ව්‍යාපාති ප්‍රධානී එඩ්වඩ් ස්ටෝන් ඇතුළු එම ව්‍යාපෘතියේ විෂේශඥයන්ගේ අදහසයි.
වොයෙජර් යානය දැන් ස්ථානගත වි ඇත්තේ සූර්යයාට සැතපුම් බිලියන 11ක් ඈතිනි. වොයෙජර් යානය අභ්‍යවකාශ ගත කරන ලද්දේ 1977සැප්තැම්බර් 5 වෙනිදායි. එම යානයේ නිවුන් යානයවන
වොයෙජර් 1 කක්ෂගත කළේ 1977 අගෝස්තු 20 වෙනිදායි.
මේ යානා දෙකේම පර්යේෂණ උපකරන තවමත් හොඳින් ක්‍රියාත්මක වන බවත් ඒවායේ බලශක්තිය වසර 2025 න විට නිමවීයමන් ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් නතර වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

No comments:

Post a Comment