Tuesday, June 4, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවනවරට ඇති වූ සටනේ ආරම්භයත් ගැටුම් මැද කෙලවර විය


පසුගිය මැයි 29 වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව විසුරුවා හැර ජාතික මෙහෙයුම් කමිටුවක් සාදන ලදි. එම ජාතික මෙහෙයුම් කමිටුව පක්ෂ ලෙකම් සේනාධිර ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් 2013 ජුනි 02වන දින ගම්පහදී රැස්විය. එහිදී න්‍යාය පත්‍රය තුල පක්ෂයේ ඉදිරි කටයුතු සාකච්ජා කිරීමට යොදාගෙන තිබුණත් එම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙක් මතුකල ගැටලු නිසා එදින මෙහෙයුම් කමිටු සාකච්ජාව කාලගෝට්ටියක් මැද අවසන් වී ඇත.  කමිටු සාමාජිකයන් එම රැස්වීමේදී පහත සදහන් ගැටලු මතු කොට ඇත.

1.       1 කුමාර ගුණරත්නම් විසින් ඔහුගේ අත්අඩංගුවට පත් වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමාජිකයන් කිහිප දෙනෙකුගේ අනුදැනුම මත ලබා දුන් ඔත්තුවකින් සිදුවී ඇති බව දන්වා ලංකාවට එවා ඇති ලිපිය සම්බන්ධව.
2.       2 පක්ෂ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතාට එරෙහිව නැගී ඇති ඔහු විසින් පක්ෂයට අනුබද්ධ බහුජන පුවත්පතක ප්‍රධාන කතෘගේ බිරිද සමග පවත්වාගෙන යන අනියම් සබදතාවය පිළිබද සේනාධීර ගුණතිලක මහතාට එරෙහිව නැගී ඇති චෝදනාව.
මෙම චෝදනා නිසා දෙවනවර ඇරඹු සටන ආරම්භයේම කාලගෝට්ටියකින් අවසන් කිරීමට සිදු විය. මෙහිදී සේනාධිර ගුණතිලක මහතාට තම බිරිද කැනඩා යැවීම දැන් ගැටලුවක් ෙම් තත්වය තුල අැති වන බවද ප්‍රකාශ කොට තිබේ.

No comments:

Post a Comment