Monday, June 18, 2012

බ්‍රසීලයේ කාන්දම් කොලුවා ජනප්‍රියත්වයෙන් ඉදිරියටම


 අවුරුදු 11 වයසැති පෝල් ඩෙවිඩ් අමෝරිම්  එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.එයට හේතුව මොහුගේ සිරුරේ විශේෂිත කානදම් ශක්තියක් තිබීමයි. මෙම අසාමන්‍ය පිරිමි දරුවාට එම කාන්දම් බලය නිසා යකඩ භාවිතකර තැනූ හැදි,ගෑරප්පු,පිහි වනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගත හැක. රූපවාහිනී කැමරා ඉදිරියේදීද ඔහු මෙම අසාමාන්‍ය ලක්ෂණය තහවුරු වුනා.
මෙවැනි අසමානතා සහිත දරුවෙක්
සර්බියාවෙන්ද වාර්ථා වුනත් ඔහුට හැකියාව තිබුනේ චීනචට්ටි TV රිමෝට් කොන්ට්‍රෝල් ආදිය ශරීරයට ආකර්ශණය කරගැනීමේ හැකියාවයි. 

මේ පිළිබදව අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ මෙම දරුවන්ගේ සම ඉතා සුමට නිසාත් මෙම ආකර්ශණය කරනවායැයි කියන යකඩ වල ඝර්ෂණය ඉතා අඩු නිසාත් මෙම සිදුවීම දැකිය හැකි බවයි. මීට අමතරව දහඩිය දමන විටකදී ජලයේ ඇති විශේෂ ගුණයක් නිසාද මෙවැන්නක් ඇති වන බවයි ඔවුන් පවසන්නේ. මෙම දරුවන් බෙහෝ විට තම ඇදුම් රහිතව මෙම දස්කම ඉදිරිපත් කරමින් තමන්ට ආකර්ශණ ශක්තියක් ඇතැයි කීම බොරුවකි.  සැබෑ ආකර්ෂණයක් ඇත්නම් ඇදුම් පැලදි අවස්ථාවේදී පවා ආකර්ශණය සිදුවිය යුතුය. මීට පිළිතුරු ලෙස මෙම දරුවන්ගේ දෙමාපියන් අන්තර්ජාලයට එක්කල ජායා රූපයේ ආකාරයට ඕනෑම පුද්ගලයෙකුට සිරුරේ රදවාගැනීමක් කල හැකිය.

1 comment:

  1. ane mehemath boru karayo. ay daruwan mewata bavitha karanne

    ReplyDelete