Wednesday, January 30, 2013

ලංකා වීව්ස් කතුමණ්ඩලයේ ගැටුමක්


අළුතින් ඇමති 10යි, ව්‍යාපෘති ඇමති 2යි, නියෝජ්‍ය ඇමති 6යික් වශයෙන් ලංකා වීව්ස් වෙබ් අඩවිය පුවතක් පල කලේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා අලුතින් ඇතිකල ඇමති මණ්ඩල සංශෝධනය ගැන තම මතය පල කරමිනි. ඇමති මණ්ඩල සංශෝධනය ලංකා වීව්ස් කතෘ මණ්ඩලය අර්ථ ගන්වා තිබුනේ ඔවුන් දෛනිකව නරඹණ කාම චිත්‍රපටි දර්ශණයක පිංතූරක්ද එම පුවතට අප්ලෝඩ් කරමින්ය. මෙම පුවත අප්ලෝඩ් වීමත් සමග මෙහි වරදක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිතවතුන්
ලංකා වීව්ස් කතු මණ්ඩලයට දොස් පවරා ඇත. මේ පිළිබද වූ අභ්‍යන්තර සාකච්ජාවේදී පුබුදු ජයගොඩ මහතා මෙම ඇසබි පිංතූරය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත. නමුත් ලංකා වීව්ස් කතු මණ්ඩලය තුල ඇති වූ දැඩි මතවාදී සංවාදයෙන් පසු මෙම ඇසබි පිංතූරය ඉවත් කොට ඇත.
මතවාදී සංවාදයට පෙර   
මතවාදී සංවාදයෙන් පසු

No comments:

Post a Comment