Tuesday, May 14, 2013

ප්‍රේම කුමාර ගුණරත්නම්ගේ කොන්ඩම් ස්වයං විවේචනය මග හැරීම


පෙරටුගාමී සමාජවාදී පක්ෂය උපතේ සිටම ගොඩ නැගුවේ ව්‍යාජ දේශපාලන සම්ප්‍රදායකි. එහි නායක ප්‍රේම කුමාර ගුණරත්නම් මහතා ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට පත්වන විට  ඔහුට අවශ්‍යව තිබුනේ තම අනන්‍යතාවය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවතුල දේශපාලනය කිරීමේ උවමනාවක් නොව ඕස්ට්‍රේලියාවේ තම පුද්ගලික ජීවිතය ගෙවා දැමීමට උනන්දු වීම බව ප්‍රකාශයට පත් විය. අනෙක අත්අඩංගුවට පත්වන විට තමන්ට කිසිදු චෝදනාවක් නොතිබුණ බවද එසේ තිබුණා නම් ස්ථිර ලෙසම ධනපති පොලීසිය තමන්ව ඕස්ට්‍රේලියාවට නොයවන බවත් එසේ වූයේ එවැනි චෝදනා නොමැති නිසා බවද ප්‍රේම කුමාර ගුණරත්නම් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය. (2012 /04/12 ඉරිදා ලක්බිම කුමාර් ගුණරත්නම් හා දිමුතු
ආටිගල එක නිවසක වාසය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ වියැයි නැගෙන චෝදනාවද කමාර ගුණරත්නම් මහතා ප්‍රතික්ෂේප කළේය. මෙය වඩාත්ම නිවැරදි කරමින් නීතිඥ්ඥ අජිත් කුමාර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්ද ලබා ගත් අතර ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් එහි සාමාජිකයනුත් සතුටුවූයේ කමාර මහතා හා දිමුතු මහත්මිය එකට වාසය කරමින් සටියදී අත්අඩංගුවට පත් නොවූවා යැයි උදම් අනමිනි.
අනෙක ප්‍රේම කුමාර මහතා ඕස්ට්‍රේලියාවට ගොස් ශ්‍රී ලංකා පොලීසිය ඉදිරියේ නොකියූ බොහෝ දෑ කියන්නට විය. ඕස්ත්‍රේලියාවේදී කියූ ශ්‍රී ලංකාවේ පොලීසියේදී නොකල පැමිණිල්ල වූයේ තමන් අත්අඩංගුවේදී ලිංගික අතවරයකට පත්වීමයි. එම අතවරය වැඩි ලෙස පැහැදිලි කලොත් තම ශුකාණු බලහත් කාරයෙන් ලබා ගැනීමයි. නමුත් දිමුතු ආටිගලට එවැනි කිසිදු අතවරයක් නොවුන අතර ඇයව පැහැරගත් අයියලා ඇයව ඇරලවද්දී ත්‍රී විලයට මුදල් පවා ගෙවා තිබුණි. පිරිමියකුට අතවර කිරීමත් ගැහැණියකුට කිසිදුම ආකාරයේ අතවරයක් නොකල මෙම පැහැර ගැනීම ගැන කිසිදු අදහසක් මෙරට ජනතාවට නොවීය.
ප්‍රේම කුමාරගේ දේශපාලන ව්‍යපාරය ශ්‍රී ලංකාව තුල සමතලා වෙද්දී  සුනු විසුනු වෙද්දී අතීතයේ ප්‍රේම කුමාර මහතාගේ ශුකාණු කථාව ස්වයං විවේචනයකට පෙරවදනක් හෝ ඉන් මගහැර යාමේ ශූර උපක්‍රමයක් බව හෙළිදරව් වන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රධානීන් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කිහිප දෙනෙක් පමණක් දැන සිටි කරුණක් හෙළිදරව් වීමත් සමගයි. එනම් ප්‍රේම කුමාර් මහතා නැවතී සිටි කාඹරයේ කොන්ඩම් 02ක් ආරක්ෂක අංශ අතට පත් වීමයි.මෙය හෙළි දරව් කරන්නේ කුමාර මහතා අත්අඩංගුවට පත් වීමට ප්‍රථම ඔවුනට එම ස්ථානයේ සිටීමට උදව්කල සුරංග මහතායි. ඔහු මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනයට තිත තබා ඇත.
මේ අනුව ඉතාම වෙහෙසකාරී ලෙස හෙට දිනයේ ප්‍රේම කුමාර මහතාට උත්තර බැදීමට සිදුවන මෙම කරුණට කලින්ම මග හැරියේ තමන්ට අත්අඩංගුවේදී ලිංගික අතවර කළේයැයි උත්තර බදිමිනි. ඔහු මෙම ප්‍රකාශය කලේ ඔහුගේ පක්ෂයේ සාමාජිකයන්ටයි. ශ්‍රී ලංකා රජයද ඕස්ත්‍රේලියානු රජයේ දැඩි ඉල්ලීම නිසා මෙම පුද්ගලයාගේ අනාචාරී ජීවිතයේ සලකුණු තබා ගෙන මුදා හැර ඇත.  ප්‍රේම කුමාර මහතාගේ ඕස්ත්‍රේලියානු ගමන ගැනත් දිමුතු අටිගල මහත්මිය සමග එකට අත්අංගුවට පත්වූවායැයි යන කරුණේදීත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නිෂ්චිත අදහසක් සමාජයටවත් තම සාමාජිකයින්ටවත් කියා ගත නොහැක්කේ එහි තුල සැගවී  ඇති නරුමවාදී සුළු ධනේෂ්වර අගතිය හරහා වෑස්සෙන ගන්ධයෙන් තම හෙලුව පෙනෙනා නිසාවෙන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් මෑතකදී ඉවත්වූ කිහිප ‍ෙදෙනෙකුම ප්‍රකාශ කොට තිබුණි.

2 comments:

  1. මරු ආතල් එක

    ReplyDelete
  2. අපි ගොඩනගනවා වම ඇතුලේ ලිංගික සදාචාරයක්

    ReplyDelete