Tuesday, May 28, 2013

උතුරු පළාත් මැතිවරණය දික්ගැෙසන ලකුණු


උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව කලින් සැලසුම් කර තිබුනත් අඩුම තරමේ එය ඔක්‌තෝබර් මාසට හෝ කල්තැබිය යුතුයැයි ආණ්ඩුපක්ෂය තුල තහවුරු වී අැත.
පළාත් සභා බලතල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පැණ නැග ඇති ආණ්ඩුවේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා කෙසේ හෝ ඡන්දයකට යායතු බවට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ස්ථාවරය වී
ඇති බවත් පක්ෂ කිහිපයක් හැර ආණ්ඩුවේ බහුතරයක් පළාත් සභා බලතල සංශෝදනය කිරීමට එකඟ නැති බවත් වාර්තාවේ.

No comments:

Post a Comment