Wednesday, May 29, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය 08ට බසී


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජී කුලරත්න මහතා කලින් වාර්ථා වූ පරිදි එහි දේශපාලන මණ්ඩලයෙන් ඉවත් වුනා නොවේ. දැනට මාස 03කට කලින් එහි මධ්‍යම කමිටුවට යෝජනාවක් ගෙන එමින් ජන්ද විමසීමකින් අනතුරුව ඉවත් කොට ඇත. ඊට හේතු ලෙස 1 පක්ෂය පිහිටවූ දින සිට වැඩ වලට සම්බන්ධ නොවීම 2 ඔහු තුල පිහටා ඇතැයි සැලකෙන ජාත්‍යන්තර සභාගවාදී ස්වභාවය පිළිබද පද පුබුදු ජාගෙඩ මහතා ඇතුලු පිරිසට ඇතිසැකය. 3 මුදල් ලේකම් කම පිළිබද විශේෂ
කැමැත්තක් ඇති බව පෙනී යෑම.
ජන්ද විමසීමේදී 4ක් හැර ඉතිරි අය යෝජනාවට පක්ෂවද එම 04 දෙනාම යෝජනාවට විරුද්ධ නොවී සිටියේය.
ජී කුලරත්න සමග තවත් කණ්ඩායමක් ඉවත් කිරීමක්ද තවත් පිරිසක් පක්ෂය හැරයෑමද සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් ගනන 08 දක්වා අඩු වී ඇත. 

No comments:

Post a Comment