Saturday, February 2, 2013

මහින්ද චින්තනය ඉදිරියට ගන්න මේ ඇමතිකමට අමාරුයි


අයවැය ප‍්‍රතිපාදන අඩුවෙන්ම වෙන් කෙරුණු අමාත්‍යංශයක් නව කැබිනට් මණ්ඩල සංශේධනයේදී තමන්ට පැවරී ඇති බව තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.
තමන් මහින්ද චින්තනය හිස් මුදුනෙන්ම පිළිගන්නා බවත් රටේ අනාගතය ආසියාවේ ආශ්චර්යය රැදි ඇත්තේ මහින්ද චින්තනයේ වුවත් තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍යංශ්‍යට 2013 අයවැයෙන් වෙන් කෙරෙන බවට පොරොන්දු වූ ප‍්‍රතිපාදන වලින් සිය අමාත්‍යංශ්‍යට  හිමි වී ඇත්තේ  0.04‍%  වැනි මුදලකින් නිසා ඉදිරි
කටයුතු අමාරු බව චම්පික රණවක මහතා පවසයි.
මේ පළිබදව තමන් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා දැන්වුත් කොට මහින්ද චින්තනය වෙනුවෙන් කැපවෙන බව තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කොට තිබේ.

1 comment:

  1. Rate koyi hati wethath oya kattiyage aschayiriya, anagathaya nam thiyenne Mahinda chinthane uda thamayi.

    ReplyDelete