
යක්
තිස්සේ අදාල බලධාරීන් දැනුවත් කර ඇති නමුත් එයින් විසඳුමක් නොමැති හෙයින් මෙසේ කෑම
පැයේ උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයට අවතීර්ණය වී ඇත. වෘත්තීය අයිතීන්
වෙනුවෙන් පෙනී
සිටීම හේතුවෙන්න් ටෙලිකොම් බලධාරීන් මෙලෙස සේවකයින්ට සැලකීම සමස්ත සේවකයින්ගේ දැඩි
විරෝධයට හේතු වන්නක් බව ලංකා ටෙලිකොම් සේවා සංගමයේ ලේකම් ජයසුන්දර මහතා පැවසීය.
No comments:
Post a Comment