පසුගිය 27වැනි දින කොටින්ගේ මාවීරර්
දිනය නිමිත්තෙන් සරසවියතුල පහන් ල්වීමෙන් අනතුරුව හමුදාව සරසවියතුලට ඇතුල්වී සෝදිසි
කරමින් සිසුන්ට පහරදීමෙන් මෙම නොසන්සුන්
තත්වය ඇතිවිය.
යාපනයෙහි ආණ්ඩු පාර්ශික
පක්‍ෂය වන ශ්‍රීටෙලෝ පක්‍ෂයෙහි කාර්‍යාලයකට පෙට්‍රල් බෝම්බ ගැසීමේ සිද්ධියකට
සැකපිට ඔවුන්ව අත්තඩංගුවට ගෙන ඇතයි පොලීසිය පවසා තිබේ.
පසුගිය සිකුරාදා දින
දෙදෙනෙකුව අත්තඩංගුවට ගත් බවත් එම දෙදෙනාව විභාග කිරීමෙන් අනතුරුව අනෙකුත් දෙදෙනාව
අත්තඩංගුවට ගත් බවත් පොලිස් ප්‍රකාශකවරයා පවසා තිබේ.
අත්තඩංගුවට පත්වූ දෙමළ
සිසුන් සිව්දෙනා කොළඹට රැගෙන ගොස් ඩිඅයිඩි පොලීසිය වෙත භාරදී තිබේ.
No comments:
Post a Comment