Wednesday, December 5, 2012

ගුරු සටන 80%ක සාර්ථකත්වයක් - බොහොමයක විදුහල්පති පමණයි


දෙසැම්බර් 04 දින ගුරු විදුහල්පතිවරුන් විසින් ක‍්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය සඳහා 80% කට ආසන්න දායකත්වයක් ලැබී ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ද කමිටුව මගින් පැවත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේය. මේ වන විට දිවයින පුරා ලැබී ඇති තොරතුරු ප‍්‍රමාණයක් මගින් එය පැහැදිලි වන බව කියා සිටි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා යම් යම් දිස්ත‍්‍රික්කවලින් ලැබී ඇති තොරතුරු ප‍්‍රමාණයක් අනුව අසනීප නිවාඩු වාර්තා කර ඇති ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් ලෙස දක්වමින් මෙසේ පල
කර සිටි අත ඇත. මෙ අතර 04 දින කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ගුරුදෙගුරු රැස්වීම යොදාගෙන තිබුණ නමුදු පාසලේ ගුරුවරු නොමැති නිසා රැස්වීම කල් තැබුණු අතර දෙමාපියන් දැඩි අසීරුතාවයකට පත් වී ඇත. පාසැල් සිසුන් ක්‍රීඩා පිටි වල රිසි සේ ‍ක්‍රීඩා කරමින් සිටිනු දැක ගත හැකි විය. සමහර විදුහල්පති වරුන් පාසැල පාලනයට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිසුන් දැඩි අපහසුතාවයකට පත්කොට තිබේ.

දිස්ති‍්‍රක්කය :- රත්නපුර                   
ර/සීවලී මධ්‍ය මහා විද්‍යාලය    75%
ර/ ඇලෝසියස් විද්‍යාලය     75%
ර/ නවනගර විද්‍යාලය    45%
ර/ පලාබද්දල මධ්‍ය මහා විද්‍යාලය    100%
ර/ගිලීමලේ සමණල මහා විද්‍යාලය    100%
ර/ගල්ලෑල්ල විද්‍යාලය    100%
ර/ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය    58%

ඇඹිලිපිටිය
ඇ/ රාහුල ජාතික පාසල     92%
ඇ/ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය    100%
ඇ/ඇඹිලිපිටිය කණිෂ්ඨ ද්විතීක පාසල    90%
ඇ/ වලවනදී විද්‍යාලය    100%
ඇ/ මොරකැටිය මහා විද්‍යාලය    98%
ඇ/ රාහුල ප‍්‍රාථමික විද්‍යාලය    86%
ඇ/චන්දි‍්‍රකා වැව මධ්‍ය මහා විද්‍යාලය    95%

නිවිතිගල
නිවි/ කලවාන ජාතික පාසල    70%
නිවි/ මීහාගම ජයන්ති මහා විද්‍යාලය    75%
නිවි/ කලවාන ගාමිණී ප‍්‍රාථමික විද්‍යාලය    90%
නිවි/වේවැල්කඳර විද්‍යාලය    90%
නිවි/ නිවිතිගල ප‍්‍රාථමික විද්‍යාලය    80%
නිවි/ දෑල මහා විද්‍යාලය    90%
නිවි/ කව්පේ දෙමළ විද්‍යාලය    99%

කොළඹ
කො/ සිරිමාවෝ බණ්ඩාරනායක    60%
කො/ඞී
එස් සේනානායක විද්‍යාලය    60%
කො/ ලූම්බිනි විද්‍යාලය    50%
කො/ ශාන්ත ජෝන් විද්‍යාලය දෙමටගොඩ    75%
කො/ ශාන්තමැතිව් විද්‍යාලය දෙමටගොඩ    75%
කො/ රාජසිංහ විද්‍යාලය දෙමටගොඩ    100%
කො/ සුසුමයවර්ධන විද්‍යාලය    85%
කො/ වේළුවන විද්‍යාලය    75%

ජයවර්ධනපුර
කො/ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය    50%
කො/ ධර්මපාල ප‍්‍රාථමික විද්‍යාලය    85%


පිළියන්දල    පිළි/ සෙන්ජෝන් විද්‍යාලය    98%
පිළි/ සෙන්ජෝෂප් විද්‍යාලය නුගේගොඩ    60%

හෝමාගම    හෝ/ ජනාධිපති විද්‍යාලය - හෝමාගම    75%
හො/ ජනාධිපත විද්‍යාලය අවිස්සාවේල්ල    86%

දිස්ති‍්‍රක්කය :- කළුතර                   
හොරණ    හො/හොරණ තක්‍ෂිලා විද්‍යාලය    75%
කළු/ රාජකීය විද්‍යාලය    76%
කළු/ කටුුකුරුන්ද ධර්මපාල විද්‍යාලය    100%
කළු/ කටුකුරුන්ද රො
විද්‍යාලය    100%
කළු/ ගල්ඇත්ත ක
වි    100%
කළු/ මතුගම ශානත් මේරි    70%
කළු/ කන්නංගර විද්‍යාලය    70%

දිස්ති‍්‍රක්කය :- අනුරාධපුර                   
අ/ ශාන්ත ජොශප්    99%
අ/ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය    95%
අ/ වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය    90%
අ/ අනුරාධපුර මම වි    85%
අ/ මහින්ද ආදර්ශ විද්‍යාලය    93%
අ/ රඹෑව මහා විද්‍යාලය    90%
අ/ ඉකිරිගොල්ලෑව මුස්ලිම් විද්‍යාලය    95%
අ/ බුලන්කුලම මවි    98%

කැකිරාව
අ/ හබරන  මවි    86%
අ/ කැකිරාව මුස්ලිම් වි
    86%
අ/ කැකිරාව බැස්ටියන් සිල්වා වි    98%
අ/ කලාවැව මුස්ලිම් විදුහල    76%

දිස්ති‍්‍රක්කය :- පොළොන්නරුව දිස්ති‍්‍රක්කය               

පො/ මින්නේරිය ජා    98%
පො/ ගිරිතලේ මම වි    90%
පො/ මැදිරිගිරිය මහින්ද මවි    95%
පො/ අභයපුර මවි    100%
පො/ නාගල කන්ද මවි    98%
පො/දිවුලන්කඩවල මවි    100%
පො/ කිරිමැටිය වි    100%
පො/ ගල්අමුන මවි    100%
පො/ කවුඩුල්ල මවි    100%
වැලිකන්ද කොට්ඨාශයේ පාසල්    90%

දිස්ති‍්‍රක්කය :- කුරුණැගල දිස්ති‍්‍රක්කය
කු/කුරුණෑගල මලිය දේව - පිරිමි වි    76%
කු/ මල්කඩුවාව වි    80%
කු/ පොල්ගහවෙල ජා
පා    80%
ඉබ්බාගමුව රංබඩගල්ල මවි    95%
කු/කවිතිගමුව වි    92%
කෑ නාමල්අංගම මවි    96%
කෑ/ ලක්දාස් වි    70%
කැ/මීගලෑව මවි    85%
ගා‍්‍රමීය පාසල් බොහෝමයක විදුහුල්පතිවරුන් පමණයි                               

දිස්ති‍්‍රක්කය :- පුත්තලම දිස්ති‍්‍රක්කය                   
පුත්තලම    පු/ ආනන්ද විද්‍යාලය    60%
පූ/ඇන්ඩෘ විදුහල    85%
පු/හිින්දු විදුහල    75%
පු/ කල්පිටිය ප‍්‍රධාන පසැල්    100%
පු/ සාලියගම වි    100%
පු/ කරුවල ගසුවැව වි    100%
පු/ තක්බෝව වි    100%

දිස්ති‍්‍රක්කය :-
ගාල්ල දිස්ති‍්‍රක්කය                   
ගාල්ල    ගා/ මහින්ද විද්‍යාලය    90%
ගා/ අලෝසියස් වි    80%
ගා/ ඕල්කට් වි    99%
ගා/ කි‍්‍රස්තුදේව වි    90%
ගා/  ඕල්සන්ස් වි    100%
ගා/ සිරිධමම් වි    70%


දිස්ති‍්‍රක්කය :-අම්පාර                    
අම්පාර    අම්/ ඞී
.එස්.සේනානායක වි    98%

No comments:

Post a Comment