Saturday, September 15, 2012

පිල්ලයාන් යලි නැගෙනහිර ප්‍රධාන ඇමති නම් කොන්ග්‍රසයට බොනස් 2කම හා ඇමති කමක්


දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයෙහි නායක හා නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාවූ සිවනේසතුරයි චන්ද්‍රකාන්දන් මහතා යළි එම පළාතයෙහි ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට අමාත්‍ය ධූරයක් හා බෝනස් ආසනයක්ද ලබාදීමට තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

 අරලිය ගහ මන්දිරයේදී පැවති පළාත් සභා තුනේදීම තේරීපත්වූ එක්සත් ජනතා නිදහස් පෙරමුණයෙහි අපේක්‍ෂකයන් සඳහාවූ රැස්වීමේදී මේ සම්බන්‍ධයෙන් ප්‍රකාශකර තිබේ.


ප්‍රධාන අමාත්‍ය ධූරය චන්ද්‍රකාන්දන්ට ලබාදෙන්නේනම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට බෝනස් ආසන දෙකක් හා මධ්‍යම රජයෙහි අමාත්‍ය තනතුරක්ද ලබාදිය යුතුයැයි එම පක්‍ෂය පවසා තිබේ.

No comments:

Post a Comment