සමාජවාදී සමානතා පක්ෂය මෙවර මැතිවරණයට
ඉදිරිපත්ව සිටින්නේ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සඳහා ගෙනගිය අරගලයේ
පාඩම් සමාජගත කරමින්. මේ පිළිබද එම පක්ෂයේ 64
වියැති ආනන්ද දවුලගල අපේක්ෂකයා
තම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයෙන්
ඉදිරිපත්වන කණ්ඩායම් නායකයා. ඔහු සදහන් කරන්නේ
මේ වන විටත් කෑගල්ල ප්‍රදේශය තුල මැතිවරන ප්‍රකාශනයේ පිටපත් දහස් ගනනක්
බෙදාහැරිය බවයි. වැඩකරන ජනතාවට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂාකරගත
හැක්කේත්, යුද්ධයේ තර්ජනය පරාජය කල හැක්කේත්,
අධිරාජ්‍යවාදයටත් එහි Wednesday, August 15, 2012
කෑගල්ල දිනවන සමාජවාදී වැඩ පිළිවෙල එලි දැකීමට යයි
සමාජවාදී සමානතා පක්ෂය මෙවර මැතිවරණයට
ඉදිරිපත්ව සිටින්නේ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සඳහා ගෙනගිය අරගලයේ
පාඩම් සමාජගත කරමින්. මේ පිළිබද එම පක්ෂයේ 64
වියැති ආනන්ද දවුලගල අපේක්ෂකයා
තම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයෙන්
ඉදිරිපත්වන කණ්ඩායම් නායකයා. ඔහු සදහන් කරන්නේ
මේ වන විටත් කෑගල්ල ප්‍රදේශය තුල මැතිවරන ප්‍රකාශනයේ පිටපත් දහස් ගනනක්
බෙදාහැරිය බවයි. වැඩකරන ජනතාවට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂාකරගත
හැක්කේත්, යුද්ධයේ තර්ජනය පරාජය කල හැක්කේත්,
අධිරාජ්‍යවාදයටත් එහි
Subscribe to:
Post Comments (Atom)
me yakkunta aththatama pissu trible wage.nathnam troski wage dial ekak allagena ka gahaida.kattiyak dan kelogena inne troski allaganna gihin.awlak na meyalageth awsana kalene.
ReplyDelete