Wednesday, July 18, 2012

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ව පිටුවහල් කල යුතුයි


ඕස්ට්‍රේලියාවට පුරවැසි භාවය ඉල්ලුම් කරමින් මෑත කාලයේ දී වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ශ්‍රී ලාංකිකයින් දරන උත්සාහය ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරය තුළ අපකීර්තියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට පුද්ගලයින් ගෙනයාමේ ජාවාරම ඉන් එක් පියවරක් බවත් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා පවසයි.


කෙසේ වෙතත් සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වන පුද්ගලයින් යළි හරවා යැවීමට මේ වන විට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටින බව තිසර සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

No comments:

Post a Comment