Saturday, July 14, 2012

මහින්ද චින්තන ප්‍රතිපත්තිය බඩු මිල අඩු කිරීමයි


මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව ජනතාව පෙලන අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම අරඹයි. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු 13 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පැවසීය. ඒ අනුව අල, ළූණු, කරවල, සැමන්, මාළු සහ හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු අඩු කර තිබේ. 
බඩු මිල අඩු වන හැටි
ලිත්‍රෝ සහ ලාෆ් යන වර්ග දෙකේම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක
මිළ රුපියල් 150 කින්
ටින් මාලු කිලෝවක් රුපියල් 35 කින්
කරවල හා මාලු කිලෝවක් රුපියල් රුපියල් 25 කින්
හාල්මැස්සන් හා අර්තාපල් කිලෝවක් රුපියල් 20කින්
ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 10
ඡන්දය පවතින ප්‍රදේවල ජනයා මේ පිළිබද තම ප්‍රසාදය දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ වර්ණනා කරන අතර ඡන්ද නොමැති ප්‍රදේශවල ජනයා පවසන්නේ මෙය ජන්ද ගුණ්ඩුවක් බවයි.

No comments:

Post a Comment