Wednesday, July 25, 2012

දුමින්ද සිල්වාට වෙඩි තැබූ බව මතක නෑ


ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයවීමට අදාල කොලොන්නාව වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධව තමන්ට කිසිදු මතකයක් නැතැයි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සිංගප්පූරුවේදී තමන්ට පැවසූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඊෙය් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබේ.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා විසින් සී.අයි.ඩිය වෙත ලබා දෙන ලද කටඋත්තරය අද අධිකරණය හමුවේ තැබීමේදී මේ බව හෙළි කෙරිණි.
මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ, අදාල සිදුවීම සම්බන්ධයෙන් පළමුව තමිල්නාඩුවේ මැතිවරණ අපේක්ෂකයෙකුට කතාකරමින් සිටි බවත් පසුව රෝහලකදී සිහිය ලද බවත් පමණක් බවද දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට මතක ඇති බවය.


No comments:

Post a Comment