
ඒ අනුව මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ සමාජිකත්වයෙන් කමිටුවක්ද පත් කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස අන්තර් ජාතික මුල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා කටයුතු කරනු ලැබේ.
එසේම වාහන ලියාපදිංචි කිරීමේදී දුම් සහතිකය ලබා ගත්තද එම වාහනය මාර්ගයේ ධාවනය වන විට අධික ලෙස දුම්පිට කරන්නේ නම් එය ඡායාරූප ගතකොට අදාළ වාහනයේ යාන්ත්‍රික තත්වය සොයා බැලීමද සිදු කරනු ලැබේ.
මේ පිළිබද ජනපති මහින්ද රාජපක්ෂ මහතා තදින් අවධාරණය කිරීම් තිබෙන අතර ඉදිරියෙදී දුම් පරීක්ෂාව සදහා නිවැරදි ක්‍රමවේදයක් නොපැවැත්වුවහොත් තමා පුද්ගලිකව මැදිහත් වී එය සිදු කරන බවයි ජනාධිපති තුමා සදහන්කොට ඇත්තේ.කැවින් විස්තර කළ අතර, එතුමාගේ මාධ්‍ය සාකච්ඡාව පිලිබඳව සම්පූර්ණ වාර්තාවක් හෙට (15) දින බලාපොරොත්තු වන්න.
යෝජනාවනම් හොදයි ජනපති තුමනි ඒත් ක්‍රියාත්මක වෙයිද?
ReplyDelete