
මේ අනුව, උඩරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 9.0 ක සිට මිලියන 7.36
ක් දක්වා අඩුවී තිබෙන අතර මැදරට තේ නිෂ්පාදනය
කිලෝ මිලියන 6.0 ක සිට කිලෝ මිලියන 5.58 ක් දක්වා අඩුවී තිබේ.
මීට අමතරව, පහත රට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 18.6 ක සිට කිලෝ මිලියන 17.8
ක් දක්වා
අඩුවී ඇත.
නියඟය නිසා
මෙරට තේ නිෂ්පාදනය අඩුවී තිබෙන අතර පසුගිය මැයි මාසයේදී මෙරට තේ
නිෂ්පාදනය සියයට 8.4 කින් අඩුවී කිලෝ මිලියන 30.8 ක් වෙයි.
මේ වසරේ පළමු මාස පහ තුළදී තේ නිෂ්පාදනය සියයට 3.7 කින් කිලෝ
මිලියන 135 ක් දක්වා
අඩුවී තිබෙන බව රජයේ වාර්ථා පෙන්නුම් කරයි.
No comments:
Post a Comment