Sunday, June 24, 2012

ආණ්ඩුවේ කෘෂිකර්මික වැඩපිළිවෙල අනතුරේ ජනපති කෘෂිකර්ම උපදේශක හේමකුමාර නානායක්කාර ඉල්ලා අස්වේ


කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාල භූමියෙන් කොටසක් ගුවන්තොටුපළක් ඉදිකිරීම සඳහා ලබාගැනීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුවෙද්දී නැවත බීජ අර්තාපල් ගොවිපළක ගුවන්තොටුපළක් ඉදිකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින නිසාත් කෘෂිකර්මාන්තයට එරෙහි ගොවිජනතාවට හානිකර තීන්දු මේ රජය ගනිමින් සිටින නිසාත් යුද්ධයෙන් පසු මේ රජය යෝධ සංවර්ධන පියවරක් ගනී යැයි බලාපොරොත්තු වුවත් එම සංවර්ධනය ආපසු හරවමින් සිටින නිසා තමාට තව දුරටත් ආණ්ඩුව සමග එක්ව ගමනක් යා නොහැකි බවත් එමනිසා ජනාධිපති කෘෂිකර්ම උපදේශක තනතු‍රෙන් තමා ඉල්ලා අස්වූ බව හේමකුමාර නානායක්කාර මහතා පවසයි.  තමාගේ
උපදෙස් අනුව කෘෂිකර්මාන්තය ඉදිරියට ගියත් දැන් දැන් රටට හානිදායක තීන්දු තීරණ වලට එලබෙන බවත් හිටපු ජනපති කෘෂිකර්ම උපදේශක හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

1 comment: