Friday, June 8, 2012

ජාතික රෝහල් සෙවකයෝ අරක්කු වෙනුවට ස්ප්‍රීට් බීලා අයෙක් මරුට

lankahotnews.org
රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ  ආරක්ෂක සේවයේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇල්කොහොල් ලෙස ස්ප්‍රීට් වර්ගයක් පානය කිරීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තත්වය අසාධ්‍ය බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මොවුන් පානය කර ඇත්තේ මීතයිල් හෝ සෙවනගල ඇල්‍කොහොල්  විය හැකි බවට සැකයක් මතුවී ඇති අතර ඒ පිළිබඳව රස පරීක්ෂණ කටයුතු අවසන් ‍වී
නොමැති බැවින් නිශ්චිතව යමක් කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිළධාරීයෙක් සඳහන් කොට ඇත.
 

No comments:

Post a Comment