බි‍්‍රතාන්‍යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප‍්‍රසිද්ධ ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූන, ‘එලිසබත් කුලූන’ යනුවෙන් නම් කොට ඇත.
1952දී දෙවැනි එලිසබත් රැජින කිරීටය පැලදීමෛන් අනතුරුව වසර 60ක් කිරීටය දරා සිටීම නිමිත්තෙන් දියමන්ති ජුබිලිය සංවිධානය කොට ඇත.
දැන් ඇය 86 හැවිරිදි මිත්තණියක්වන එලිසබත් රැජින දියමන්ති ජුබිලිය නිමිත්නෙන් ලන්ඩන් නුවර දින හතරක් පුරාවට විශේෂ උත්සව සහ සැණකෙළි නැරබීමටද නියමිත බවයි විදෙස් වාර්ථා සදහන් කරන්නේ.
‘බිග් බෙන්’ ඔරලෝසු කුලූනේ නම වෙනස් කිරීමට අගමැති ඬේවිඞ් කැමරන් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය මැති ඇමැතිවරුන් තුන්සිය තිස් එක් දෙනකුගේ කැමැත්ත ලැබුණු බව ද විදෙස් වාර්ථා සදහන් කරයි.
No comments:
Post a Comment