Friday, June 1, 2012

හර්ෂ ද සිල්වා ලංකාවේ A/L අසමත් වුන ගොබ්බයෙක්

lankahotnews.org
නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බැංකොක් නුවර පැවැත්වෙන සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගිවිය. මෙහිදි ජුනි මස 02 වැනි දිනට යෙදෙන බුද්ධ ජයන්ති උත්සවයේ "බුද්ධ ජයන්තියෙන් මිනිස් වර්ගයාට සිදුවු සෙත" යන මැයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත බව සදහන් විය.


මේ සංචාරය පිලිබද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ජනපති සමග සහභාගී වූ පිරිස සම්බන්දයෙන් අදහස් දක්වා තිබුණි.  මේ පිළිබදව රජයේ මාධ්‍ය ආයතනයක් ප්‍රකාශ කලේ හර්ෂ සිල්වා ජනපති සංචාරය සම්බන්ධයෙන් ඉරිසියාවේ පෙලෙන බවත් ලංකාවේ A/L අසමත් ගොබ්බයෙක් ආචාර්ය වරයෙක් වීම සැක සහිත බවත්ය. UNP ආණ්ඩුව සමයේ සංචාර වලදී නම් හැත්ත බුරුත්ත පිටින් රට සවාරි ගිය බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ රාජ තාන්ත්‍රිකයන් වෙනත් රටක සංචාරයේ යෙදෙන මොඩලයට සංචාර සංවිධානය කරන බවත්ය.

3 comments:

  1. ගුවන් විදුලියේ හඩ්ඩා තමා මෙහෙම කිව්වේ. කාලකණ්නියා

    ReplyDelete
  2. හඩ්ඩට ඉරිසියා ඇති නේද හර්ෂගේ ආචාර්යය උපාධිය අනේ ආණ්ඩුවේ ගූ අදින හඩ්සන් මහත්තයෝ.....................

    ReplyDelete
  3. hadda anduwe gu(asuchi) adina mahaththaya

    ReplyDelete