Tuesday, May 22, 2012

Yahoo සමාගම චීනයේ Alibaba සමාගමට කොටස් විකුණයි

lankahotnews.org
ඇමරිකානු අන්තර්ජාල සමාගමක් වන Yahoo පසුගිය කාලයේදී Yahoo සමාගමට Google හා Facebook සමාගම් වලින් එල්ලවූ දැඩි තරගය හමුවේ අන්තර් ජාල වෙළඳ දැන්වීම් වෙළඳ පොළ සැලකිය යුතු ලෙස අහිමිවෙමින් ගියේය.

 මේ අතර Yahoo සමාගම ඩොලර් බිලියන 7.1 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙන්නේ සිය කොටස් වලින් සියයට 20 ක් පමණ චීනයේ විශාලතම අන්තර් ජාල සමාගම වන Alibaba සමාගම්
සමූහයට විකිණීමට විකිණීමෙනි.
Yahoo විසින් මෙම ගනුදෙනුවේදී Alibaba වෙත තමන් සතු කොටස් වලින් හරි අඩක් පමණම විකුණන බව සඳහන්ය. Alibaba 1999 දී පමණ සිට ලෝකයේ විශාල ප්‍රාග්ධනයක් අත්පත් කර ගනිමින් හිදී. අන්තර් ජාලය හරහා ව්‍යාපාර කරන http://www.alibaba.com/ හරහා වේගයෙන් ඉදිරියට යයි. ව්‍යාපාර සිදු කරයි

No comments:

Post a Comment