Friday, May 18, 2012

ඇඳුම් ගලවා ඉවත දමනු - ලොව වැඩිම පිරිසක් නිරුවතින් සහභාගීවූ ජායාරූපයේ හිමිකරු

 lankahotnews.org
ලොව වැඩිම නිරුවත් පිරිසක් (1000ක් පමණ) සහභාගී වූ ඡයාරූපය අමෙරිකානු ඡයාරූප ශිල්පි Tunick ජර්මනියේදී සිදු කරන ලදි. මේ සඳහා පුද්ගලයන් දහස් ගණනක් සහභාගී කර ගෙන ඇති අතර ප‍්‍රදේශයේ පැවති ඔපෙරා ජාතික රඟහල ඉදිරිපිට මේ සඳහා යොදාගෙන ඇත.
ඔහු විසින් සම්මුඛ පරීක්ෂනයේදී ඔවුන් වෙත පවසා ඇත්තේ ඇඳුම් ගලවා ඉවත් දමන
ලෙසයි. ඒ අනුව ඡයාරූපයේ අවශ්‍යතාව අනුව සංගීතඥයන්, සිසුන්, ඇතුළු විවිධ තරාතිරමේ පිරිස් හා සාමාන්‍ය ජනතාව ඇතුළු 1000 කට වැඩි පිරිසක් එක වර මේ සදහා සහභාගී විය. මෙම පින්තූර ජුනි 23 , 24 පැවැත්වෙන ඔපෙරා සැනකෙලියේදී ප‍්‍රදර්ශණය කිරීමට නියමිතයි. මෙම ශිල්පියාගේ මුල්ම නිරුවත් ඡායාරූපය නිවියෝර්ක් හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිරුවතින් සිටි 28 දෙනෙකුගෙන් සමන්විතව සිදු කර ඇති අතර ෙලාව සෑම තැනකදීම වන නිරුවත් ප්‍රදර්ශණ වලටද සහභාගී වීඅැත.  විශේෂයෙන් මල මුහුදේ නිරුවත් සැනකෙලියේ ජායාරූපද මොහු සතුය.

No comments:

Post a Comment