Friday, May 18, 2012

චීනය සහ ජපානය අතර දූපත් ප්‍රශ්ණයට නැවත සාකච්ජා

lankahotnews.org
චීනය සහ ජපානය අතර දෙරට මුහුදු සීමාවන් පිළිබඳ තිබෙන ගැටලූකාරි තත්ත්වය නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් 16දින චීනයේ ගැන්ෂු නගරයේදී පැවැත්වෙනවා. වසර ගණනාවක් තිස්සේ චීනය සහ ජපානය අතර සෙන්කකු සහ ෂියායු
දුපත් සම්බන්ධයෙන් ගැටලූකාරි තත්ත්වයක් පවතී. එම තත්ත්වය මෙම සාකච්ඡාවෙන් විසඳා ගැනීමට දෙරට විදේශ අමාත්‍යාංශ නියෝජිතයින් සහ ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයින් මෙම විශේෂ සාකච්ඡාවට අද සහභාගි වීමට නියමිතය.

No comments:

Post a Comment