Tuesday, May 15, 2012

නිධන් හොරු සමග දරුවා ගියේ කැමැත්තෙන්, බිලි දීම බොරුවක් පොලීසිය කියයි

lankahotnews.org
වාලච්චේන ප‍්‍රදේශයේ දරුවෙකු නිධන් හෑරීම සඳහා බිලි දීමට රැගෙන ගියේ යයි පැවසෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොලීසිය පවසයි. පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ මාදම්පෙ ප‍්‍රදේශයේ කුකුල් ගොවිපලක සේවය සඳහා සිය කැමැත්තෙන් දරුවා අදාල වාහනයට වාලච්චේනදී නැඟ
ඇති බවට තොරුතුරු හෙළිව ඇති බවයි. නිධානයක් ගැනීමට බිලීදම සඳහා දරුවෙක් පැහැරගෙන ගියේය යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නිලධාරියා මේ අදහස් පලකළේය. බාල වයස් කරුවන් සේවයේ යෙදවීම සම්බන්දයෙන් ඔහු අදහසක් පලකොට නැත.

No comments:

Post a Comment