Tuesday, May 8, 2012

පිච්ච මලට ධාතුන් වහන්සේ වැඩම කලා

lankahotnews.org
වාරියපොල, ගෝනගම අළුපොතගම ආරාමයේ පැවති වෙසක් පිංකම් මාළාවේ ධාතු ප්‍රධර්ශණය වැදගත් තැනක් උසුලන ලදි. ඊට යාබද වැල්ලාගලට ධාතුන් වැඩම කරවීමට 06 අළුපොතගම ආරාමයේ මෙහෙනින් වහන්සේ නමක් ගම් වාසීහු ඉදිරියේ ධාතුන් වහන්සේ විවර කළෝය. ජායා රූප ගැනීම තහනම් කල මෙහෙනින්
වහන්ස කවුරුත් ඉදිරියේ ධාතුන් පිච්ච මලට වැඩම කරන අයුරු නරඹන්නට ආරාධනා කළෝය. ගම් වාසී ජනතාව මෙම හාස්කම හඩාවැලපෙමින් නැරඹූ අතර මෙහෙනින් වහන්ස ප්‍රකාශ කලේ මෙම වැඩම කිරීම සමහර අවස්ථාවලදී සිදු නොවන බවයි. සමාන්‍ය වස්තුවක් මලක් උඩට තැබීම සදහා බලයක් අවශ්‍ය බවත් නමුත් ධාතුන් වහන්යේගේ බලයෙන් එය වසරකට වරක් පිච්ච මලක් උඩට වැඩම කරවන බවත් මේවැනි හාස්කම් ප්‍රශ්ණ කිරීමට ප්‍රෙදේශ වාසීන් බිය දක්වන බවත් එහි දායක මහතකු ප්‍රකාශ කොට තිබේ.

No comments:

Post a Comment