Sunday, May 20, 2012

මිල්ටරි පාලනය දිගටම

lankahotnews.org
විජයග්‍රහණ දින සැමරුම් උත්සවයේදී පැමිණි සියල්ලන්ම අමතමින් කල කතාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ, දෙමල ඩයස්පෝරාව තවමත් ශ්‍රී ලංකාව ඊලාම් රාජ්‍යයක් බවට පත්කර ගැනීමට උත්සහ දරන බැවින් උතුරේ තිබෙන කිසිම හමුදා කඳවුරක් හෝ එම ප්‍රදෙශයෙට ලබාදෙන හමුදා ආරක්ෂාව කිසිම විටෙකත් ඉවත් නොකරන බවයි.


තවදුරටත් ජාන්ධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ උතුරේ පමණක් නොව රට තුල තිබෙන කිසිම හමුදා කඳවුරක් එම තිබෙන ස්තානවා වලින් ඉවත් නොකරන බවත්, රට තුල ලබාදී ඇති හමුදා ආරක්ෂාව ඒ ලෙසම තබන බවත් පසුගිය අවරුදු තිහක කාලය තුල උතුරු නැගෙනහිර ප්‍රදේශයේ යුධමය වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ කල සියලුම කණ්ඩායම් ද දැන් නිරායුධ කොට එම ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් ඇති කොට තිබෙන බවය.

1 comment:

  1. Camp iwath karala kohomada Gota ta karanna wadak nathuwa yanawane?Aanduwata viruddawa katha karana eunge katawal wahanna hadisiyakata Colombo walin geniyannada?

    ReplyDelete