Wednesday, May 30, 2012

රටවල් 2ක් ඇති වීම වැලැක්වීමට යුද්ධ කලාට ඇතිවී තිබෙන්නේ රටවල් 2ක්

lankahotnews.org
රටවල් 2ක් ඇති වීම වැලැක්වීමට යුද්ධ කලාට ඇතිවී තිබෙන්නේ රටවල් 2ක් යනුවෙන් වාසුදේව නානයක්කාර මහතා පවසයි. එක රටක එක විදිහේ පාලනයකුත් උතුරේ තව විදිහේ පාලනයකුත් ඇති වී ඇතැයිද ප්‍රකාශ කළේය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යනුවෙන් රටපුරා සම්මන්ත්‍රණ පවත්වමින් වාසුදේව මහතා ප්‍රකාශ කොට ඇත. අධිරාජ්‍යවාදය පරදා විජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ ගෙනයන වැඩ පිළවෙල
අති සාර්ථක බවත් මහින්ද රාජපක්ෂ ඉතිහාස ගතවන්නේ යුද්ධය අවසන් කලාට වඩා මෙම උගත් පාඩම් කොමිසම ක්‍රියාත්මක කිරීමෙන් බවයි ඔහු අදහස් කලේ.

1 comment:

  1. ඔය කථාව මගේ ලග පාතක ඉදල කියපං බලන්ඩ තොට මොකද වෙන්නේ කියලා ගහනව තොගේ යමසහමහචඤමදසමදචවදචව..........................
    කැඩෙන්න හරිද

    ReplyDelete