Friday, April 20, 2012

මහින්ද චින්තනය ඵල දරයි - කොරියා පැටවීමේ මුල් තැන ශ්‍රී ලංකාවට

රටවල් 17ක් අභිභවමින් කොරියාවට ශ්‍රමිකයින් සැපයීම පිළිබඳ පළමු තැන හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ.ලොව කිසිදු රටක් මෙවැනි උනන්දුවකින් තම පුරවැසියන් කොරියා යැවීමට උත්සාහ කොට නොමැත.
ඊට අදාළ සහතිකය කොරියානු තානාපති ජෝන් මූන් චෝයි මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා වෙත පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රමිකයින් පුහුණු කිරීම , භාෂා දැනුම ලබාදීම සහ බඳවා ගැනීමේ ඇති විනිවිද භාවය මේ සඳහා සැලකිල්ලට ගෙන ඇති බව කියැවෙයි.

2 comments:

  1. අනෙ පල හුත්තො යන්ඩ.. බ්ලොග් එකක් අටවගත්ත කියල නිකන් ගොං කතා කියන්ඩ එපා... කොරියා පටවන්ඩ.. ගෑනු අරාබි තම්බින්ට යවනවට වඩා කොල්ලො කොරියාවෙ ගිහින් කීයක් හරි හොයගත්තම තොට ඉරිසියාද පරයො? ගෙදෙට්ට වෙලා කරන්ඩ දෙයක් නත්තන් අතේ පාරක් ගහල නිදාගනින් ලෝකෙට වදයක් වෙන්නෙ නැතුව...කාලකන්නි අවජාතකයා... මගෙ දවසත් කෑවා මේ කොහෙද යන පොන්නයෙක්ගෙ බ්ලොග් පොස්ට් එකක් දැකල

    ReplyDelete
  2. තෝ නිවුස් දාන විදියෙන් මේ සයිට් එකට එන එකෙක් ආයෙ එන්නෙ නැ. උඹට ගොසිප්9 වත් ගොසිප් ලන්කාවත් වෙන්ඩ බෑ බයවෙන්ඩ එපා.. නිකන් පුලුවන් වැඩක් කරපන්.

    ReplyDelete