Saturday, April 21, 2012

ඉන්දුනීසියාවේ අදත් භූ කම්පන දෙකක්

lankahotnews.org
 ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දිවයින් ආසන්නයේ සහ පැපුවා කලාපයේ අද (21) උදෑසන භූ කම්පන දෙකක් සිදුවිය. අද (21) අලූයම සුමාත‍්‍රා දිවයිනට ඔබ්බෙන් ඇතිවූ භූ කම්පනයේ ප‍්‍රබලතාව රික්ටර් පරිමාණය අනුව 6.1කි. ඉන් පැය කිහිපයක් ඇතුළත පැපුවා කලාපයට ඇතිවූ රික්ටර් පරිමාණයේ 6.6ක භූ කම්පනය හේතුවෙන් එහි ජනයා කලබලයට පත් විය.
කෙසේ නමුත් මෙම භූ කම්පන දෙක නිසා සුනාමි අවදානම් තත්ත්වයක් ඇති වී නොමැත.

No comments:

Post a Comment