Saturday, April 21, 2012

ලෝක වෙළද පොලේ තේ මිල වැඩිවුනත් රටට ලාභයක් නෑ

lankahotnews.org
 ගිය වසරට සාපේක්ෂව 2011 මෙවර තේ මිල ඉහල යමින් පවතී. නමුත් රුපියලේ බිද වැටීම නිසා තේ වල මිල ගිය වසරටත් වඩා පහල මිලක පවතී. ඒ නිසා තේ කර්මාන්තයේ මේ දිනවල ලැබිය යුතු ලාභය රටට ගලා එන්නේ නැත. මේ සතියේ තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 396.54 ක් පමණ වූ අතර එය ඩොලර් වටිනාකම අනුව ගත්විට ඩොලර් 3.06 කි. 2011 අදාළ කාලයේදී
තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් වටිනාකම අනුව 373.27 ක් පමණ වූ අතර ඩොලර් වලින් එය 3.35 කි.

2 comments:

  1. ඩොලරයේ බිදවැටීම යන්න රුපියලේ බිද වැටීම ලෙස වෙනස් විය යුතුයි නේද?

    ReplyDelete
  2. හැබෑටම ලෝක වෙලද පොලේ තේ මිල නිර්ණය කරන්නෙ රුපියල් වලින්ද?

    ReplyDelete