Saturday, April 21, 2012

මානව හිමිකම්, බලය බෙදීම අධීක්‍ෂණයට නවදිල්ලියේ කාර්යාලයක්

lankahotnews.org
 ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කරන ආකාරය හා බලය බෙදීමක් හරහා දේශපාලන විසඳුමකට යාම පිළිබඳව අධීක්‍ෂණය කිරීම සඳහා වෙනම කාර්යාලයක් පිහිටුවන ලෙසට ඉන්දීය රජයට දැනුම් දීමට මෙරට සංචාරය කල ඉන්දීය නියෝජිත කණ්ඩායම තීරණය තර ඇත.ඉන්දීය විපක්‍ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ඇතුළු කණ්ඩායම මේ පිළිබඳව ඔවුන් හමුවූ දේශපාලන පක්‍ෂවලට මේ බව දැනුම් දී තිබේ
.

මෙම අධීක්‍ෂණ කාර්යාලය නවදිල්ලියේ පිහිටවනු ඇති බව නියෝජිත කණ්ඩායමේ අදහස වන අතර වසරක පමණ කාලයක් මේ පිළිබඳව අධීක්‍ෂණය කිරීමට නියමිතය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඊලග සැසිවාරයේදී ලංකාව සම්බන්දයෙන් තීරණයක් ගන්නේ ඒ අධීක්ෂණයේ ප්‍රගතිය අනුව බව ඉන්දීය දූත කණ්ඩායම දැනුම් දී තිබේ.

No comments:

Post a Comment