ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය 
විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති 
මහින්ද රාජපක්ෂ මැතිතුමාව අද (20) හමුවූවාය.
 
ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ
 රාජපක්ෂ මැතිනිය සමඟින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, 
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අසෝක් කේ.
 කාන්තා මහත්වරුන් ද ස්වරාජ් මහත්මියගේ දියණිය බන්සූරි ස්වරාජ් මෙනවිය ද මේ
 අවස්ථාවට එක් වූහ.
 



 
 
No comments:
Post a Comment