Sunday, April 22, 2012

ආසියානු දේශපාලනය ගිණියම් කරමින් චීන රුසියා ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්


lankahotnews.org
චීන රුසියානු ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඇරඹී බව චීන රජය ප්‍රකාශ කලා. 2005 සිට දෙරට මිල්ටරි ගිවිසුම් වලට පිවිසියා. චීන රුසියා ඒකාබද්ධ නාවික යුධ අභ්‍යාසයක් මීට පෙර පවත්වා නොතිබුනත් මෙය වර්ශිකව පැවැත්වීමට දෙරට සැලසුම් කොට ඇත. දෙරටේ ආරක්ෂාවත් කළාපයේ සාමයත්
මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි ඔවුන් ගේ මතය වන්නේ. මෙම ද්වි පාර්ශවික යුධ අභාසයට චීන මහජන විමුක්ති හමුදාව සම්බන්ද වන අතර චින නාවික යාත්‍රා 16ක්ද සබ්මැරීන 02ක් යොදවයි. රුසියාව යුධ නෞකා 02ක් යොදවා ඇත. අප්‍රේල් 22 - 27 චීන නැගෙනහිර කහ මුහුද වෙරල ආශිතව මෙය සිදුවේ. මෙම මිල්ටරි අභ්‍යාසය සමග ඇමෙරිකාවේ ආසියාව දෙස හැරීමේ ප්‍රතිපත්තියටත් වත්මත් ලෝක ආර්ථික පසුබැස්ම තුල අධිරාජ්‍යවාදයේ මිල්ටරි ස්වරූපයටත් ප්‍රභල පහරක් බව ලෝක දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත.

No comments:

Post a Comment