Saturday, April 21, 2012

පියා තම දියණිය වසර 7 ක් බිරිඳ ලෙස තබාගෙන

lankahotnews.org
15 හැවිරිදි සිය දියණිය සමග අඹුසැමි සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට‍ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු ගලතලාව, අඩි 3 ඇලපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධයෙන් අදාළ දියණියගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇත.


වයස අවුරුදු 8 දී පමණ සිය පියා වෙතින් තමා අපහරණයට ලක්වූ අතර එතැන් සිට ඔහු සමග අඹුසැමියන් ලෙස වසර 7 ක් ගතකිරීමට සිදුවූ බව එහිදී ඇය ප්‍රකාශ කර ඇත. සැකකරු 53 හැවිරිදි වියේ පසුවන අතර ඔහු 19) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

No comments:

Post a Comment