Saturday, March 3, 2012

ඇමෙරිකාව මහින්ද රාජපක්ෂව බේරාගනියි


lankahotnews.org
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාගයෙන් තොරව ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකානු  අධිකරණයක් තීරණය කොට ඇත.  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඇමරිකානු ජනාධිපතිවරයාගේ රජය විසින් පිළිගෙන තිබෙන හෙයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාගයකින් තොරව පරකබ තික්ෂේප කිරීමට කටයුතු කර ඇත.


ඇමෙරිකාවේ සිටින දෙමළ ජාතිකයන් පිරිසක් සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අදාළ නඩුව ගොනු කර තිබුණු බව වාර්තා වේ.

No comments:

Post a Comment