Saturday, March 3, 2012

කතරගම මැණික් බලන්න ඇමෙරිකානු අධිරාජ්‍යයේ දූත පිරිසක්


lankahotnews.org
පසුගිය දිනවල රටතුළ ඉමහත් ආන්දෝලනයට ලක්වූ කතරගම, තම්මැන්නාව මැණික් නිධිය පිළිබඳව සොයා බැලීම සදහා අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් කතරගම, තම්මැන්නාව අවට මැණික් නිධිය ආසන්න ප්‍රදේශවල තවත් මැණික් නිධි පවතී ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

නව තාක්ෂණික ක්‍රම යටතේ මෙම නිරීක්ෂණ කටයුතු සිදුවන බවත්, මාස කිහිපයක් තුළ ඒ සම්බන්ධව වාර්තාවක් ලබාගත හැකිවනු ඇති බවත්  ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

No comments:

Post a Comment