Saturday, March 3, 2012

කිරි පිටි රු 15කින්, ලාෆ් ගෑස් රු 350කින් ඉහ


lankahotnews.org
රුපියල අවප‍්‍රමාණ වීම හේතුවෙන්  මිල සංශෝධනයක් සිදු නොකළ හොත් කිරි පිටි, ගෑස් මිල ඉහල දැමීමට සිදුවන බව කිරි පිටි ආනයන කරුවන් හා කර්මාන්ත හිමියන් පවසයි.රුපියලේ අගය අවප්‍රමාණය වීමත් හේතුවෙන් සිය සමාගම විසින් වෙළඳපලේ අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය
ප්‍රකාශ කල අතර. කිරි පිටි ආනයන කරුවන් සහ අභ්‍යන්තර වෙළද අමාත්‍යංශ නිළධාරීන් අතර පැවති සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙස ග‍්‍රැම් 450 ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 15 කින් පමණ ඉහළ යනු ඇතැයි වෙළද අමාත්‍යංශ ආරාංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment