Friday, March 9, 2012

‍ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්වීමෙන් සියදිවි නසාගැනීමට ගිය යුවළක් යහ මගට

www.lankahotnews.org
 සියදිවි නසා ගැනීමට උත්සාහ කළ අඹුසැමි යුවළකගේ දිවි බේරා ගැනීමට මඩකළපුව පොලිසියේ පොලිස්
 කොස්තාපල්වරුන් දෙදෙනෙක් සමත්ව ඇත.

මඩකලපුව, කොට්ටමුන පාලමින් සිය දිවි හානි කර ගැනීම සඳහා මෙම යුවළ කලපුවට පැන ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදු කර ගැනීමට පෙලඹී ඇති බව මඩකළපුව පොලිසිය පවසයි.


මොවුන් වයස අවුරුදු 24ක් සහ 22ක් වූ යුවලක් වන අතර මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment