Thursday, February 2, 2012

හෙදියනි සටන් නොකරනු සියළු විසදුම් මා සතුය


lankahotnews.org
 ජනාධිපතිවරයා විසින් හෙද නිලධාරීන්ගේ සියලු ගැටලූවලට විසඳුම් ලබාදීමට සූදානම් වන මේ මොහොතේ විරෝධතා අවශ්‍ය නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූයෝය. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ඒ සදහා වූ පොරොන්දුව
ජනාධිපතිවරයා තමාට ලබාදුන් බවත් මේ අනුව සියළුම ප්‍රශ්ණ විසදන බවත් දැන් ඇත්තේ විසදුම් සදහා දින වකවානු හරියට සකස්  කරගැනීමේ ප්‍රශ්ණයක් බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වදාල සේක.

No comments:

Post a Comment