Friday, February 17, 2012

කුණු පුච්චන මැෂිමෙන් මිණී පුච්චන කුරුණෑගල නගර සභාව


lankahotnews.org
කුරුණෑගල මහ නගර සභාවෙන් පාලනය වන මල්කඩුවාව පොදු සුසාන භූමියේ මළ සිරුරු ධාහකය කුණු දහනයට පමණක් සුදුසු තත්වයකට පත්ව ඇති බැවින් අවට ජනතාවට  මහත් සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත. මේ පිළිබදව පරිසර අධිකාරිය නගර සභාවට ඉදිරිපකත් කල වාර්ථාව නගර සභාව නොසලකා හැර තිබේ.
පරිසර අධිකාරියද මේ පළිබද තොරතුරු වාර්ථාවක් වයඹ පළාත් සභාවට හෝ ඉදිරිපත් කොට විසදුමක් ලබා ගැනීමේ ක්‍රියා මාර්ගයට අවතීර්ණ වී ඇත. හෘද රෝග කාරක හා පිළිකා කාරක හා  සිරුරට අහිත කර විකිරණත් නිකුත් කරන මෙවැනි මෘත ශරීර දාහක ප්‍රදේශ වාසීන්ගේ දැඩි විරෝධයට ලක්ව ඇත.

No comments:

Post a Comment