Thursday, February 9, 2012

නෝර්වේ,ජර්මනිය කොටි ලාංජනය සහිත මුද්දර නිකුත් කරයි


lankahotnews.org
ප්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව , ස්විස්ටර්ලන්තය ආදී රටවල කොටි මුද්දර නිකුත් කිරීමෙන් අනතුරුව ජර්මනියේදී හා නොර්වේ රාජ්‍යයන් තුලද මෙවැනිම මුද්දර මාලාවක් නිකුත් කොට තිබේ. ප්‍රභාකරන්ගේ රුව, නියගලා මල, ඊළම් සිතියම සහ ඊළම් කොඩිය ආදී  සංකේත ඇතුළත් මෙම මුද්දර
ජර්මනියේදී 'තමිල් ඊළම් කවුන්සිලය' මගින් ජර්මන් තැපැල් සේවය ඔස්සේ ද 'නෝර්වීජියානු කවුන්සිල් ඔෆ් ඊළම් තමිල්' නම් සංවිධානය ශස්සේ නෝර්වීජියානු තැපැල් සේවය මගින්ද මෙම  මුද්දර නිකුත් කරවා ඇත.
 මේවා ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවය දා නිකුත් කිරීමද විශේෂයකි.

No comments:

Post a Comment