Thursday, February 9, 2012

ආපන ශාලාවල සීනි නැතිව තේ බොන නීතියක් පනවයි


lankahotnews.org
දිවයිනපුරා ආපන ශාලාවල අලෙවි කරන තේ ,කෝපි හා කිරිවලට සිනී නොදැමීම වහාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි. බෝ නොවන රෝග ඉහළයාම පාලනය කිරීමේ අරමුණින්  මෙම නිතීය ක්‍රියාත්මක කර ඇත. මේ අනුව දිවයින පුරා පිහිටි හෝටල් සහ ආපනශාලා
හිමියන්ව දැනුවත් කිරීම ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
 පාරිභෝගිකයින්ට සීනි වෙනම භාජනයක දමා එහි ‘සීනි භාවිතය දියවැඩියාවට හේතුවක් යන්න’ ලේබල් කිරීම ද අනිවාර්ය කර ඇත.

No comments:

Post a Comment