Friday, February 3, 2012

හෙදියන් තම වගකීම් ඉටුකොට වැඩි වැටුප් ඉල්ලිය යුතුයි

lankahotnews.org
ආරම්භ කිරීමට නියමිතව තිබු හෙද වැඩ වර්ජනය තවකාලිකව අත්හිටවු බව රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

හෙද ඉල්ලීම් වලට විසඳුම් ලබාදීමට සෞඛ්‍යය බලධාරීන් එකඟවීමත් සමඟ වර්ජනය අත්හිටවීමට තීරණය කළ බව සංගමයේ සභාපති පුජ්ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
හෙද ඉල්ලීම් වලට සම්බන්ධ චක්රේලේඛය පෙබරවාරි 28 වන දින නිකුත් කිරීමට බලධාරීන් එකඟවු බව ආනන්ද හිමියෝ පැවසුහ.

තවදුරටත් අදහස් දැක්වූ හිමියෝ හෙදියන් තම වගකීම් නිසියාකාරව ඉටුකල යුතු බවත් රෝගීන් ගැන අවධානය යොමු කල යුතු බවත්
අඩුම තරමේ රෝගියකු සමග සිනහවක්වත් විය යුතුයැයිද එවිට එම ඉල්ලීම් සාධාරන බව
 ප්‍රකාශ කළෝය.

No comments:

Post a Comment