Wednesday, February 29, 2012

උගත් පාඩම් වාර්ථාවත් ඇමෙරිකා අධිරාජ්‍යවාදයේ ජිනීවා යෝජනාත් සමානයි රජය පිලිගනි


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්මේලනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාව හෙළා දකිමින් අඛණ්ඩව විරෝධතා පවත්වන බව ආණ්ඩුව මුලදී ප්‍රකාශ කළේය. රජය ඉදිරිපත් කල උගත් පාඩම් කොමිසම් වාර්ථාවත් ජිනීවා යෝජනාත් එකම බව දැන් පිළිගෙන තිබේ. 2009දී IMF
සමග ගිවිසුම් අත්සන් කලා වගේ උගත් පාඩම් කොමිසම වාර්ථාවක්ද දැන් ඉදිරිපත් කොට ඇත. මෙම අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙල  ක්‍රියාත්මක කිරීමට රජය මෙසේ බැදී සිටියදී රජයේ මෙම යෝජනාවලටම විරුද්ධව ජනතාව උසි ගැන්වීම රජය පත්ව ඇති බරපතල දේශපාලන පරාජයක් බවයි වාර්ථා වන්නේ.

No comments:

Post a Comment