Thursday, January 26, 2012

ටෙලි ගණිකාවන් නිදහස්


lankahotnews.org
නාට්‍යවල සුළු චරිත රඟපෑ හා වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි ටෙලි නිළියන් දෙදෙනෙකු හා එම නිළියන් ජංගම ගණිකා සේවයේ යෙදවූ තරුණයෙකු ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා නියෝග කලේය.ටෙලි නිළියන් වන දිස්නා කුමාරි
ජයකොඩි,හේරත් මුදියන්සේලාගේ චමිලා නිසංසලා හා චතුර මධුරංග යන මෙසේ නිදහස් විය.බම්බලපිටිය පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර මොවුන් එක් ගැණුම්කරුවෙකුගෙන් රුපියල් 10,000 ට වැඩි මුදලක් අයකර ඇතැයි අධිකරණයේදී හෙලිවිය.

ගණිකා වෘත්ති‍යේ යෙදීම හා ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන යාම මොවුන් කළ වරද වන අතර ඔවුන් වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 10,000 ක මුදල් හා රුපියල් 50,000 ක ශරීර ඇප මත ඊයේ (24) මුදාහැරුණි.

No comments:

Post a Comment